154pack කරමු (පට්ටම PTC එකක් ) - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Monday, January 30, 2017

154pack කරමු (පට්ටම PTC එකක් )

ඔන්න අදත් ගෙනාව දවස් 10න් කිසිම Refferel කෙනෙක් නැතුව සල්ලි Cashout කරන්නත් පුලුවන් හොදටම ගෙවන සයිට් එකක්.
ඔයාලා හැමෝම දන්නවනේ සාමානයයෙන් Site එහෙක ගෙවන්නේ 0.001, 0.005 වගේ පොඩි පොඩි ගනන් කියලා සමහර  සයිට් වල 0.01 දුන්නත් ඇඩ් 4ක් වගේනේ හම්බෙන්නේ ඒවා sure සයිට් ද දන්නෙත් නෑනේ.
ඒ උනාට මේක එහෙම නෑ මේ සයිට් එකෙන් 0.01 ඇඩ් 10ක්  අනිවාර්‍යයෙන් දවසට හම්බෙනවා ඒක 100%ක් සහතිකයි ඒ කියන්නේ

දවසට -----   0.01 * 10 = 0.1$
දවස් 10 ට -------------------1$


මේ තියෙන්නේ සයිට් එක 

 

Minimum Cashout එකත් 1$ ඉතින් ගේමක් නැතිව සල්ලි හොයන්න පුලුවන්

මේකේ Referral ලා ගත්තම ඒ අයට අයිත් ගෙවන්න ඕනේ නෑ ඒ කියන්නා Upgrade කරන්න සල්ලි යන්නෙත් නෑ හරියට Direct Referrel ගත්තා වගේ 

අනිත් එක මේකේ 1St Cashout එක කරලා ඒක Forum වලට  Share කරොත් විතරයි දෙවෙනි Cashout එක කරන්න දෙන්නේ  ඒකෙන්ම තේරෙනවනේ මේක ගොඩක් විශ්වාසවන්තයි කියලා

ඉතින් මේ සයිට් එක Scam වෙන්න ඉස්සෙල්ලා ගන්න පුලුවන් සල්ලි ගන්න

ඉතින් එහෙනම් මම සල්ලි ගත්ත Payment Proof  එකකුත් බලන්න



එහෙනම් මෙතනින් ගිහින් Register වෙන්න

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here