E-bates එකෙන් සල්ලි හොයමු - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Thursday, August 17, 2017

E-bates එකෙන් සල්ලි හොයමු

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්


1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.


මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

 

නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි  බලන්න. 

 

කොහොමද මේක වෙන්නේ?

  අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අාපහු හම්බෙනවනෙ.


අපි කොහොමද $75(රු.11000) ගන්නේ? 

එකට ඔයලා කරන්න තියෙන්නේ  Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.
හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.



 එහෙනම් Register වෙමු 


එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ




Sign up වෙන්න  පින්තූරේ click කරන්න 

දැන් Sign up කියන එක දෙන්න  මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com 
දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න 

ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින)


https://www.ebates.com/r/CHANDI213 

https://www.ebates.com/r/CHANDI213


දැන් Ebates හරහා Ebay/Aliexpress වැනි සයිට් වලින් Shopping කරන්න.

 

මතක තබාගන්න!

ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebatesහරහා ගන්න.
ඔබගේ  Referral Link එක හැම තැනම දන්න එපා.




‍මේ මට ආපු දෙකක් පමණයි




  

සැ.යු . ඔයාට 10$ ලැබෙන්න නම් ඔයා අනිවාරයයෙන්ම මොකක් හරි පොඩි අයිටම් එකක් ගෙන්නන්න මන් නම් ගෙන්නුවේ 0.99$ Phone Cover එකක් 


දැන් ඔයා මීට පසුව සිදුකරන Ebay බඩු ගෙන්වාගන්න විට Ebatesහරහා සිදුකරන්න.එවිට භාණ්ඩය සදහා ලකුණු කරන ලද මිලට වඩා අඩුවෙන් ඔබට මිලදී ගත හැකිය.

 ගැටලුවක් තියෙනවනම් කියන්න . ඔයාලට ජයෙන් ජය!!



No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here