අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පටන් ගමු ලිපි අංක 1 - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Thursday, January 19, 2017

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පටන් ගමු ලිපි අංක 1

ගොඩක් අය අන්තර්ජාලය හරහා සල්ලි හොයන්න ට්‍රයි කරලා ඇති නේද? ඒත් කීයෙන් කී දෙනාද හොයන්නේ.. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන්  හරියටම නිවැරදිව  සල්ලි හොයන්නේ කොහොමද කියන එක.
ඒ ගැන ලියවෙච්ච බ්ලොග් ගොඩක් තිබ්බට මෑතකදී ලියවෙච්ච Blog නෑ ඉතින් ඔයාට තේරුම් ගන්න පුලුවන් විදිහට සල්ලි හොයන්න පුලුවන් විදිහ මන් කියන්න යන්නේ 

දැන් ඉතින් ඔන්න හිතට ප්‍රශ්න වැලැක් එනවා නේද ? ඒවට උත්තරත් ඔන්න මන් දානවා 

1. ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද ? ඔව් පුලුවන් 

2.හෙව්වට ඒ සල්ලි ලංකාවට ගන්න පුලුවන්ද ? ඔව් ගන්න පුලුවන් 

3.එහෙම සල්ලි ගත්ත අය ඉන්නවද ? ඔව් ඕනතරම් ඉන්නවා 

4.ඉතින් එහෙනම හැමෝම ඕක කරයි නේ JOB කරන්නේ නැතිව ?
ඔව් මේක හරියට කරනවා නම් Fulltime කරන්නත් පුලුවන් Part time විදිහට කර්න්නත් පුලුවන්  ගොඩක් අය මේක ගැන දන්නේ නැතුව වැඩේ කරන්න ගිහින් අතහැරලා දානවා වැඩක් නෑ කියලා. ඉතින් මේක හරියට කරොත් ලංකාවට විදේශ විනිමය ගේන සල්ලි ආකරයක්.

 අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා 

 01.    දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
 02.    ආකෘති පත්‍ර පිරවීමෙන්/Mini job මගින් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job/Minijob)
 03.    Ebay හරහා භාණ්ඩ වෙළදාම තුලින්
 04.    Facebook එකෙන්  සල්ලි හොයන්න
 05.    වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපයීම  
 06.    Forex Trading (දැනට  ලෝකේ තියෙන සාර්තකම ක්‍රමය )
 07.    Freelancer, Fiver, UPwork
 08.    තව ඉතින් සූදු ක්‍රීඩා කරලත් පුලුවන් 



ඉතින් මේ හැම එකක් ගැනම මන් එකින් එකට විස්තර කරනවා ඉදිරියේදී ලියන ලිපි වලින් 

Neobux වලින් සල්ලි හොයමු 

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here