Neobux වලින් සල්ලි හොයමු - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Thursday, January 19, 2017

Neobux වලින් සල්ලි හොයමු

දැන්වීම් නැරබීම මගින් මුදල් උපයන වෙබ් අඩවි හදුන්වන්නේ PTC (Paid to Click) වෙබ් අඩවි යනුවෙනි.මුලින්ම කියන්න ඕනේ ඉක්මනින් සල්ලි ඕන අයට මේක හරියන්නේ නැ.ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අයට හොදට හම්බකරන්න පුළුවන් වැඩක්.හැබැයි මේකට මාස 6,7 ක් කට්ටක් කන්න වෙනවා.මුලින් ලැබෙන්නේ සත ගණන් නිසා අපේ අය වැඩේ මග දාල යනවා.ඉවසගෙන වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ තියන විදිහට වැඩ කරන්න එකතු වෙන්න.
තවද මෙහිදී අපි විශ්වාසවන්ත වෙබ්  අඩවි කිහිපයක් පිළිබද පමණක් විස්තර සපයන අතර මේ හා සමාන මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවිද පවතී.ඒ හා සමානවම ව්‍යාජ වෙබ් අඩවිද බොහෝසෙයින් පවතී.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් ගෙවනු ලබන්නේ බොහෝවිට සත  ගණනක් පමණි.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් තෝරාගැනීම ඔබ සතු  වගකීමක් වන බව හොදින් මතක තබාගන්න.


මන් මෙහෙදී සයිට් 4ක් දාන්නම් ඉතාමත් විශ්වාසවන්ත සහ වර්තාමානයේදී මුදල් ගෙවන 

මුලින්ම අපි මෙන්එන මේ site එක ගැන කතාකරමු 

1.Neobux

මේක තමයි ලෝකයේ PTC king කියලා හදුන්වන්නේ 2008 ඉදන් මේ දක්වාම (2017) මුදල් ගෙවීම් හරියටම කරනවා 


ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා 

මුලින්ම කියන්න ඕනේ ඉවසීම නැත්නම් මේක දැන්ම අතහැරලා දාන්න දවසෙන් දෙකෙන් නම් සල්ලි ඔයන්න බෑ මේකේ අඩු ගානේ මාසයක්වත් කට්ටක් කන්න වෙනවා ඊට පස්සේ ගොඩ 

.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු  6ක්ම  සාමාජිකයන්ගේ විශ්වාසයරැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ NeobuxSITE1ට.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න. .ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
.
මේ SITE එක පටන්ගෙන තියෙන්නේ 2008 දීය.2017 වන මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ  site1න් උපයන්න හරිම ලේසියි.  Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට (Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්,මෙන්න බලන්න 2016/12 /28 දින Neobux එකේ  සල්ලි payza එකට ගත්ත payment proof එකක්...




හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා . මුලින්ම පල්ලෙහා තියෙන බැනර් එක Click කරලා neobux Site එකට  යන්න 


මෙ බැනර් එක ක්ලික් කරන්න 

දැන් පල්ලෙහා තියෙන විදිහට Register Click කරන්න 

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න. 



Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- sadun123  )

Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- sandunrxy
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.(  උදා :- sandunrxy
Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- sandun@gmal.com  )
Payza/Paypal        :Payza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න. (  උදා :- sandunmax@gmal.com  )
 Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්න. (NeoBuxcomcom)
Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි.  (  උදා :- 1994 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.


හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ 
address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට  Email එකයි තියෙන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6Dදැන් ඒ code එක copy paste කරන්න.Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

login click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

01.ඔයාගේ username 1 
02.ඔයාගේ password 1
03.ඔයාගේ දෙවෙනි password එක.  ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

 දැන් තියෙන්නේ ad click කරන්න.

 view advertisments click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් add එකක් උඩ click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් රතු තිත මත click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

රැදී සිටින්න......
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D


හැමදාම ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 15-25ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු. 2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.100ක් වගේ.

මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.


මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

මුල්ම Referrals 3  කුලියට ගැනීම

මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.

3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10

තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16

ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26

ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46ඊලග

 සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84

මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
 
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

ඉතින් ඔය විදිහට තමයි මේ PTC වලින් සල්ලි හොයන්නේ  ලේසි ටිකක් කාලයක් යනවා 

ඉතින් ඔන්න neobux ගැන සම්පූර්න විස්තරයක් දැම්මා ප්‍රශ්න තියෙන ඒවා Comment කරන්න යන්න 

මිලග ලිපිය තවත් සල්ලි ගහක් ගැන අපි ඊලග ලිපියෙන් හමුවෙමු ......

2 comments:


  1. Content blocked by AdBlock mehema watenne ai ad ekai=k click karala ethanata giyama

    ReplyDelete
  2. sri lankawa wage ape rataka dynamic IP ekak tiyenne. ethakota api log wena warayak pasa IP
    change wenawa ethakota prashnayak nadda

    ReplyDelete

Post Top Ad

Responsive Ads Here