PC එකෙන් Facebook එකේ සිංහල Type කරමු - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Saturday, January 21, 2017

PC එකෙන් Facebook එකේ සිංහල Type කරමු

ඔන්න මන් අද තවත් වැඩ කෑල්ලක් අරගෙන
ආවා සමහර අය නම දන්නවා ඇති
මේ Softaware එකෙන් පුලුවන් ඔයාට  PC එකෙන් Facebook එකේ සිංහල Type කරන්න
Facebook විතරක් නෙමේ MSWord Excel  Folder Rename කරන්න ඕනම දෙයක් පුලුවන්

මේකෙ Type කරන්න තියෙන්නේ Singlish ක්‍රමයට ඒ කියන්නේ මේකෙන් Type වෙන්නේ Unicode අක්ශර ..
 මේකඉන්ස්ටෝල් කරාම  ඩෙස්ක්ටොප් එකේ පැත්තක මේ software එක Run වෙනවා




Ctrl + Space ඔබලා සිංහල  English අතර මාරුවෙන්නත් පුලුවන් හරිම ලේසි

එහෙනම් Software එක Download කරග්න්නකෝ

                                 >> Click Here to Download<<

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here