ලංකාවට සල්ලි Receive කරන්න පුලුවන් Paypal එකක් හරියටම හදමු - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Wednesday, February 15, 2017

ලංකාවට සල්ලි Receive කරන්න පුලුවන් Paypal එකක් හරියටම හදමු




ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified  Philiphine PayPal එකක් හදාගන්න හැටි. 

හරි අපි දැන් Step By Step යමුකෝ.

මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up  කියලා. 



ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට  Philiphine තෝරන්න. 

Account Type එක Personal දෙන්න 




ඔයාගේ නම පාස්වර්ඩ් ඇත්ත විස්තර දෙන්න 



හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.

Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Sri Lankan තියන්න. 
මොකද අපි මේක හදන්න යන්නේ අපි ලංකාවේ ඉදලා Philipine වල Job එකක් කරන විදිහට 
Postal Code එකට 1006, 1007 වගේ එකක්  දෙන්න. Phone No එක +63 922 xxxxxxx  විදිහෙ එකක්  දෙන්න. දැන් Agree and Create Account දෙන්න.

දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. 

දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ PHP විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.


හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.

මේක  තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.

හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. 


දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


කාඩ් එක ගන්නකොට ඔයාගේ නම් Print කරලම Card එක ඉල්ලන්න එන්න සතියක් විතර යනවා  ඒක අත්‍යවශ්‍ය වෙනවා Paypal Verifie කරන්න 


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක  Online Payment වලට Active කරගන්න.  Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.


දැන් Verifie කරන විදිහ බලමු →→→→
ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.



දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින්  ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් PHP 5.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා. Verfie උනාම මේ විදිහට පෙන්නයි  





දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත PHP 5.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට PHP 5.00 දෙනවා.

මගෙන් සුභ පැතුම්. දැන් ඔයා  Money Receive, Pay කරන්න පුලුවන් Verified Philiphine Paypal එකක අයිතිකාරයෙක් 


2 comments:

  1. Commercial එකේ card එකකින් බැරිද?

    ReplyDelete
  2. අපෝ පුලුවන්

    ReplyDelete

Post Top Ad

Responsive Ads Here