- චතුර සේනාරත්න අත් අඩංගුවට - - පට්ටවැඩ.tk

Breaking

Post Top Ad

Free Advertse Here 0788426481

Post Top Ad

Responsive Ads Here

Sunday, March 5, 2017

- චතුර සේනාරත්න අත් අඩංගුවට -


- චතුර සේනාරත්න අත් අඩංගුවට -

අද දින හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි වනජීවි නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකින් තිස්ස උකුවෙල රංසිරිගම ප්‍රදේශයේ පදිංචි නියංගම් කඳෝපැනිගමගේ චතුර සේනාරත්න නැමැති තිස් පස් හැවිරිදි සිවු දරු පියෙක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ තමන් විසින් දඩයම් කිරීමක් සිදු නොකල බවත් තමන් සතුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කිරීම විනෝදාංශයක් වශයෙන් සිදු කරන බවත් එසේ අධ්‍යයනයේ යෙදී සිටින විට බලහත්කාරයෙන් තමා අත් අඩංගුවට ගත් බවත්ය.කෙසේවෙතත් ඔහු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

1 comment:

Post Top Ad

Responsive Ads Here